ඔයාගෙ මූඩ් එක ෆික්ස් කරන අපූරු පින්තූර 24 ක්

අමාරු සහ වෙහෙසකර තත්ව අතරින් කාලය ගෙවෙන අතරෙම, සමහර සිදුවීම් මගින් අපේ මහන්සිය නැති කරලා මූණට හිනාවක් අරගෙන එනවා. මිනිසුන් වගේම අපේ සුරතල් සතුන් පවා කරන සමහර පිස්සු වැඩ දැක්කම නම් හිනා නොවී ඉන්නම බෑ. ඒ වෙලාවෙ අපි ඉන්න නරක මූඩ් එක තප්පරයකින් වෙනස් කරන්න මේ වගේ එක සිදුවීමකට පුලුවන්.

ඔයාගෙ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන විනෝදජනක අවස්ථා 24 ක පින්තූර දැන් අපි බලමු.

24. පබ් එකේ ඉන්න කම්මැලි නිසා යූ ටියුබ් වීඩියෝ බලන කෙනෙක්
© adriana_lowe/twitter
23. බයිසිකලේ විකුණුවට පුරුද්ද අතෑරගන්න බැරි වුණාම
© angryprogrammer/pikabu
22. “ස්කොට්ලන්තයේ පෝට්රි ගම්මානයේ තැපැල් කාර්යාලයේ නිල මුද්දරයේ පෙනී සිටින ජැක්ස් තමා මේ.”
© ShpongleDMT/imgur
21. අලුත් කාර් එක පරිස්සම් කරන විදිහ
© DV123/pikabu
20. වියදම් ඔක්කොම පියවන්න බැරි වුණාම
© arthik/pikabu
19. සතුටින් ඉන්නෙ කොහොමද කියලා හොඳටම දන්න කෙනෙක්
© gr80nes/twitter
18. නියම ගැලපීමක්
© unknown/imgur
17. “මගේ අසල්වැසියා අලුත් කැමරාවක් ගෙනල්ලා… දැන් මට නිදහසේ නිදාගන්න පුළුවන්. කිසිම හතුරෙක් එන එකක් නෑ.”
© asokoloff/pikabu
16. සැපට ඉන්න කෙනෙක්
© iRorshah/pikabu
14. ඇත්තටම මෙයා අව්කණ්ණාඩිය දාගෙන ඉන්නෙ පිටිපස්සට කියලා ඔයාට තේරෙන්න කොච්චර වෙලාවක් ගියාද?
© Stomanastas/pikabu
13. “මම විනාඩි 15 ක් විතර කියපු සිංදු ටික අහන් හිටපු අපේ බල්ලයි පූසයි.”
© leprasorium/twitter
12. කතා කරන ටී-ෂර්ට්
© Arecibo/pikabu
10.ළූණු වලට කැමති නැති කෙනෙක්ට වුණත් මේකට ආස හිතෙයි.
© holykash/pikabu
09. “ම්ම්ම්…. හරිම නිදිමතයි.”
© NotJustClarkKent/reddit
07. එයාගෙ හුරතලේ…
© Duck_Sparrow/twitter
06. මගේ බල්ලාගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් අම්මලාගේ දිනයට හදවපු සුබ පැතුම්පත.
© serena_jillian/twitter
05. ආයුධ සහිත ටී. රෙක්ස්ලට මෙතන තහනම්.
© SoyMundoHipster/twitter
04. මේසෙ උඩ ඇවිදින්න එපා කියලා එයාට බැන්නම දැන් එයා මට විහිළු කරනවා.
© krasnayaopasnaya/pikabu
03. හොඳ ළමයි සෙල්ලම් කරන්න කැමතියි.
© JhenMorhan/pikabu
02. හරී… මම ලෑස්තියි.
© nicole_psych/reddit
01. දකුණු පැත්තෙ ඡායාරූපය Photoshop එඩිට් එකක්… ඒත් ඒක ඇත්ත වුණා නම් කොච්චර විනෝදයිද?
© goldlyon/imgur

Leave a Reply

Your email address will not be published.