ඔබේ සිතට සාමකාමී බවක් දනවන පින්තූර 16 ක්

ලස්සනට, පිළිවෙලට, පිරිසිදුවට තියන දේවල් දකින්න අපි කවුරුත් ආසයි. අපි නිතරම උත්සාහ කරන්නෙත් අපි කරන වැඩේ පිළිවෙලට කරලා ඉවර කරන්නයි. ඒත් හැම වෙලාවකම හැමදේම පරිපූර්ණ විදිහට තියෙන්නෙ නෑ. පොඩි අවුලක් නිසා හරි ඒ දේවල්වල තියන පිළිවෙල බව නැතිවෙලා යන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ ඔයාගෙ මනස අවුල් කරන අපිළිවෙළ දේවල්වල ඡායාරූප 11 ක් සහ හිත නිවන තරම් පිළිවෙලට තියන දේවල් 11 ක ඡායාරූප එකතුවක්.

01. ලෙක්චර් එක කොච්චර වැදගත් වුණත් මේ ළමයගෙ ඇඳුමෙ ඉරි දිහා බලන් ඉන්න එක ඊට වඩා වටිනවා.
© chris_columbuss / Reddit
02. මෑන්හෝල් එක ටිකක් වැඩියෙන් කැරකිලා
03. මෙච්චර අපිළිවෙලද?
04. මේ තරම් කැත විදිහට බ්‍රවුනීස් කපනවා දැක්කමයි.
05. මේක නම් විකාරයක් වගේ.
06. එයාලට එයාලගෙ ඉවසීම නැතිවෙලා.
07. එකක් විතරක් උඩු යටිකුරු වෙලා
08. රටාව නම් සමානයි. ඒත් පාට…
09. ටික් ටැක් ටික අසුරලා තියන පිළිවෙල
© unknown / Imgur
10. මේ වගේ ලස්සනට තියනකොට කන්න හිතෙන්නෙත් නෑ
11. හැම තනි ගල් කැටයක්ම හරිම තැන තියනවා
12. සොබාදහම තමයි හොඳම ශිල්පියා
13. මේ පැස්ටා ටික තියන ලස්සන
14. සමමිතික බවේ හොඳම උදාහරණය තමයි මී වදය
15. මේ කැමීලියා මල දිහා ඕනතරම් කාලයක් බලන් ඉන්න පුලුවන්.
16. වීදුරු කෝප්පෙ ඇතුළෙ තේ එක ලස්සනට පාට වෙන් වෙලා තියන හැටි.

Leave a Reply

Your email address will not be published.