ඔක්කොම වැඩ නවත්තල ඇයි කියල හිතෙන පින්තූර 18 ක්

ඔයාව පුදුම කරන්න හෝ කම්පනයට පත් කරන්න තරම් දෙයක් මේ ලෝකෙ ඉතුරු වෙලා නෑ කියලා ඔයා හිතනවද? ඒ වගේ නිගමනයකට එන්න ඉක්මන් වෙන්න එපා. ඔයාට හිතාගන්න බැරි තරම් අමුතු දේවල් අපේ ලෝකෙ පුරාම සිදුවෙනවා.

ඉතින් අද අපි ඉයාට අරගෙන ආවෙත් අන්න ඒ වගේ ඔයාව පුදුමයෙන් පුදුමයට පත් කරන්න පුලුවන් විදිහේ වෙනස්ම ඡායාරූප එකතුවක්.

01. පේන විදිහට මෙයා ජිම් එකට යනවා.
© BorisDinosaurus/reddit
02. දැක්කම හිනා යන විදිහේ හෙජ්ජොග් කේක් එකක්
© _Jellyfisher/reddit
03. මේකට කිසිම හේතුවක් නෑ
© kickflip2indy/reddit
04. Rye හි සිදුවෙන්නෙ මොකක්ද?
© MilesDavisRose/reddit
05. වාහන නවත්වන තැනකදි දැකපු අමුතු කුඩා කාර් එක
© shichibukai3000/reddit
06. කිසිම හේතුවක් නැතුව උදේ වැඩට ඇවිල්ලා ලිෆ්ට් එක ඉස්සරහ මේසයක් තියාගෙන වැඩ කරන කෙනෙක්
© Dalibar/reddit
07. හැමදාම පියන අරින්නෙ ඇයි කියලා මම ටිකක් කල්පනා කලා.
© texacer/reddit
08. කවදාවත් රසකැවිලි ඉවර වෙන්නෙ නැත්තෙ කොහොමද?
© MayoFetish/reddit
09. ඇත්තම මැජික්
© Astell_ /reddit
10. අපේ ඉස්කෝලෙ කාමරවල අගුල් නෑ. ඉතින් අපි ඒකට විසඳුමක් හොයාගත්තා.
© RzyPzy/reddit
11. ඇයි කියලා මම දන්නෙත් නෑ.
© ShotMyTatorTots/reddit
12. මම ඕඩර් කරපු නැති පැකේජ් එකක් අපේ ගෙදරට ඇවිත් තිබුණා. ඒක ඇතුළෙ තිබුණු දේ බලන්නකො.
© gintherthegreat/reddit
13. රන් ආලේපිත ටොයිලට් බ්‍රෂ් එකක මූර්තියක්. මේක ඩොලර් දහස් ගණනක් වටිනවා ඇති.
© SUCCsess-story/reddit
14. කී දෙනෙක් කුණු බක්කිය ඇතුළට අත දාලා හෑන්ඩ් ඩ්‍රයර් එක වැඩ කරන්නෙ නැත්තෙ ඇයි කියලා කල්පනා කරනවා ඇත්ද?
© iam_fat_guy_/reddit
15. මේ ගෑරුප්පුවේ මුදුන් කොටස් ටික වෙන් වුණේ කොහොමද?
© pinkmathgirl/reddit
16. වාහන නවත්තන්නෙ කොහොමද කියලා අමතක වුණු කෙනෙක්
© philterless/reddit
© philterless/reddit
17. කැලේ ඇවිදිනකොට හම්බුණු මයික්‍රොවේව් අවන් එක
© Barracuda48/reddit
18. අතක් වගේ හදපු ඉටිපන්දම
© rosseep**/reddit

Leave a Reply

Your email address will not be published.