එකපාරින් නම් කාටවත් තේරුම් ගන්න බැරි පින්තූර 15 ක්

එකපාරින් නම් කාටවත් තේරුම් ගන්න බැරි පින්තූර 15 ක්

සමහර දේවල් දැක්කම අපට අපේ ඇස් දෙකවත් විශ්වාස කරන්න බෑ. උදාහරණයක් විදිහට, නේ පින්තූර දිහා බැලුවම ඔයාට පෙනේවි, මේවා නියම වෙලාවෙ අරගත්ත පින්තූර කියලා.

ඉතින් අද අපි ඔයාට අරගෙන එන්නෙ හරිම වෙලාවෙදි අරගන්න ලැබුණු අමුතුම ඡායාරූප එකතුවක්.

01. වතුර ඉතා පැහැදිලි නිසා බෝට්ටුව පාවෙනවා වගේ පේනවා.
02. දන්ත වෛද්‍යවරයෙකුගේ කාර්යාලයේ දකින්න ලැබුණු පුදුමාකාර දෙයක්.
03. ලොකුම ලොකු රාක්ෂයෙක් වගේ පේන බල්ලෙක්.
04. Fred Flintstone ගේ හෙවණැල්ලක්ද?
05. තුන් වතාවක් මේ දිහා බැලුවත් තාමත් බය හිතෙනවා.
06. හම්බෙල්ලන්ට බය නැත්නම් කමක් නෑ.
07. අයි ෂැඩෝ මගින් ලස්සන කරන්න වගේම බය හිතෙන පෙනුමක් ලබාගන්නත් පුලුවන්.
08. මේ දැරියගේ කොණ්ඩා මෝස්තරය දෙස සමීපව බලන්න.
09. පැරිසියේ විනෝදාත්මක දෘශ්‍ය මායාවක්
10. දැන් අපි මේක නොදැක ඉන්නේ කොහොමද?
11. මුලදී භයානකයි වගේ පෙනුණට, ඇත්තටම මේක සෙල්ලම් දුම්රියක්.
12. හෙක්ස් යතුරු වලින් හදපු මායාවක්.
13. කවුරුවත් මෙතන කිමිදෙන්නේ නැතිවෙයි කියලා හිතමු
14. මේක කැඩපතක් මිස සිතුවමක් නෙවෙයි.
15. මෙතන වෙන්නෙ මොකක්ද කියලා නම් හිතාගන්න බෑ.
© acidcow
බෝනස්
Ekaterina Poleshchuk

ඉරිසියාව හංගන්න බෑ කියන්නෙ මේ නිසයි.

Leave a Reply

Your email address will not be published.