ඇස් තිබුනාට පමණක් තේරුම් ගැනීමට නොහැකි පින්තූර 20 ක්

අපි සාමාන්‍යයෙන් අපේ ඇස්වලින් දකින දේවල් විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් සමහර වෙලාවට අපේ ඇස් දෙකත් අපිව රවට්ටනවා. ඔයා ඔයාගෙ ෆෝන් කැමරාවෙන් සරල ෆොටෝ එකක් ගැහුවොත් ඒක මිනිසුන් දහස් ගණනක් පටලවන දෘශ්‍ය මායාවක් බවට පත් වෙන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අපේ ඇස රැවටෙන පින්තූර 20ක්. ඔයත් මේ මායාවන්ට අහුවෙනවද කියලා බලලම ඉන්නකෝ.

01. ඇත්තටම මේ පුස්තකාලයක්ද?
© shainese / reddit
02. ඔලුවත් එක්ක ඇඟ අරගෙන එන්න අමතක වුණු හරකෙක්
© sozazac / reddit
03. ඩිස්නි වල “කාර්” ඇත්තටම තියනවා.
© thegiantanteater1000 / reddit
04. වයර් එකේ හෙවණැල්ල එයාගෙ අනාගතය ගැන කලින්ම හිතලා වගේ
© icanbenormaltoo / reddit
05. මේ ගොඩනැගිල්ල ගිනිගන්නවා නෙවෙයි. හිරු බැස යාම පෙන්නුම් කරන ආකාරයයි.
© acmedoge / reddit
06. පොකුණක පින්තූරයක්
© Tree_Fiddy_Swag / reddit
07. මේ ගෙදර තීන්ත වැඩ මගින් ගෙදරට 3D පෙනුමක් ලබා දෙනවා.
© Kiaragroves / reddit
08. කුඩා තොප්පියක් දාපු හෙන්රි කැවිල්
09. මෙයාව මෙච්චර තරහ ගස්සපු කෙනා කවුද?
© ArcticOozzi / reddit
10. අහසේ තිබුණු සර්පිලයක්
© hidenseek2019 / reddit
11. පිටිපස්සෙ ඉන්න කෙනාගෙ හෙවණැල්ල වැටිලා තියන විදිහ එයාව හරියට මේ ෆොටෝ එකට එඩිට් කරලා වගේ.
© frameRAID / reddit
12. බල්ලා ඩබල් වෙලා
© nevetsprog / reddit
13. ඇඟක් තියෙන්නම ඕනෙයැ?
© 0MattyJ0 / reddit
14. Sauronගේ ඇස හැම තැනකම තියනවා.
© ajustice83 / reddit
15. සෙල්ෆියක් ගන්න හොඳ දවසක්
© ljz2018 / reddit
16. පාවෙන ගොඩනැගිල්ල
© Zaco32 / reddit
17. ඇත්තටම ඇයට ඔහුගේ උරහිස උඩ ඉන්න පුලුවන්ද?
© arpitr20 / reddit
18. ලෝකය මත ඇවිදීම
© RileyByrdie / reddit
19. මේක දිහා නම් දෙපාරක් බලන්නම වෙනවා
© __PM_ME_SOMETHING_ / reddit
20. එයාලා කඳු නගින්න ලෑස්තියි.
© ogden24 / reddit

Leave a Reply

Your email address will not be published.