ඇත්ත කියල විශ්වාස කරන්නත් අමාරු ඇත්ත පින්තූර 15 ක්

සමහර විට අපි කොච්චර හොඳට බැලුවත්, අපේ ඇස් අපිව රවට්ටනවා. අප වටා තියන ලෝකය එහි මිත්‍යාවන් සමඟ අපව කම්පනයට පත් කරන ප්‍රහේලිකාවක් කිව්වත් නිවැරදියි. සමහර ඡායාරූප මිනිසුන් එයාලගෙ එදිනෙදා ජීවිතයේදී දැකලා තියන ඇත්තම දේවල් වුණත්, ඒවා ෆොටෝෂොප් කරලා නොමැති බව විශ්වාස කරන්න අපිට අමාරුයි.

ඇත්තටම මෙතන මොකද වෙන්නෙ කියලා එක පාරක් බැලුවට තේරුම් ගන්න බැරි, අපේ ඇස් රවට්ටන මායාකාරී පින්තූර 15 ක එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

01. පාවෙන පුටුව
02. ලොකුම ලොකු කටුවක්ද? එහෙමත් නැත්නම් පොඩිම පොඩි අතක්ද?
03. හිනාවෙන පාන්
04. මයිකල් සහ පාකර් දෙන්නම එකට
05. ඝනකයක හැඩයෙන් යුත් කවුළුවක්
06. සාරවත් නිම්නයක් ඉහළින් පේන හැටි
07. අද මගේ ෆෝන් එකට හම්මිං බර්ඩ් කෙනෙක් වැහුවා
08. දේදුන්නේ අනෙක් කෙළවර තිබුණේ මගේ ගෙවත්තේයි
09. රතු පාට අන්නාසි
10. දුකින් ඉන්න සූරියකාන්ත මලක්
11. වීදි චිත්‍ර කලා උත්සවයකදී මම ඇඳපු ඇල්පකා චිත්‍ර
12. භයානක කුණාටුව
13. ඇඟිලි 4ක් එක්ක ඉපදුණු කෙනෙක්
14. කොළයක් උඩ ඉඳගෙන සිටින කුඩා ගෙම්බෙක්
15. මම මේ s’mores ගොඩ හැදුවෙ උතුරු ඩැකෝටා හි පැවැත්වුණු පාට කරන උත්සවයකදීයි.

Leave a Reply

Your email address will not be published.