ආසියානු රටවල් වල පමනක් දකින්නට ලැබෙන අමුතු සිදුවීම් 24 ක්

ආසියාව කියන්නෙ අපේ ලෝකයේ අද්විතීය වාතාවරණයක් තියන කොටසක්. එයටම ආවේණික වුණු සම්ප්‍රදායන්, ට්‍රෙන්ඩ්ස් සහ ජීවිතය කෙරෙහි ආකල්පයක් පවා තිබෙන සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් විදිහටත් ආසියාව හඳුන්වන්න පුලුවන්. එහෙනම්, පැන්ඩා වෙස් මුහුණු පිටුපස මුහුණු හංගගෙන ඉන්න පුද්ගලයින්, බිරින්දෑවරු ශොපින් කරලා එනකම් හස්බන්ලට සෙල්ලම් කරන්න හදපු ශොපින් මෝල් වගේ දේවල් සහිත ආසියාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා!

ඔයාව පුදුමයට පත් කරන ආසියාවේ අමුතුම දේවල්වල ඡායාරූප 28ක් තමයි අද අපි ඔයාට බලන්න අරගෙන ආවෙ.

01. තමන් ආදරය කරන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක අත්‍යවශ්‍යයි.
© unknown author / foto.haberler
02. ජපානයේ හැර මේ වගේ වැසිකිළි සෙරෙප්පු දකින්න ලැබෙන්නෙ වෙන කොහෙන්ද?
© KOSOL0BIK / Pikabu
03. ප්‍රේක්ෂකයන් හිනස්සවන්න කොරියානු සංගීත කණ්ඩායමක් අයිස් කැට කටේ දමාගෙන ගීතයක් ගායනා කළා.
© U / SleepyRicky / Reddit
04. පරිපූර්ණ ගැලපීම: අර්තාපල් සහ චෙරි
© NoxProphecy / Pikaby
05. කුලියට ගත හැකි පවර් බෑන්ක් චීනයේ තිබෙනවා.
© verenevg / Pikabu
06. පොල් කන්න ඩ්‍රිල් එකක් තියෙන්නම ඕන නෑ.
© medved1205 / Pikabu
07. හෙල්මට් වල කන්
© bangkokers / Pikabu

ආරක්ෂාව හැරුණම, ආසියාවේ දේවල් පුදුමාකාරයි. මේ කන් හරිම විනෝදජනකයි.

08. ස්වභාවධර්මය දිහා බලාගෙන සරල දේවල් කරන්න පුළුවන්.
© Freem8888 / Pikabu
09. කොරියාවේ පිලිප් මොරිස් හි ස්වයං-පරීක්ෂාකාරී මුත්‍රා පරිමාණයක්
© Gu4ek / Pikabu
10. මේ ආහාරය උත්සාහ කළ හැක්කේ වෙන කොහෙන්ද?
© medved1205 / Pikabu
11. කිහිරි බෝලය, හෝ සකෙබයාෂි
© ShamovD / Pikabu

කිහිරි බෝලයක් එල්ලන්නෙ අලුත් ඇල්කොහොල් තොගයක් ඉවරයි කියලා හැමෝටම දැනුම් දෙන්නයි.

12. පාද සඳහා නිදහස් ඔන්සන් (උණුසුම් වසන්තය) – ඕනෑම කෙනෙකුට තම පාද මෙහි දමාගෙන විවේක ගන්න පුලුවන්!
13. උණුසුම සහිත බංකු
© hhwang / Pikabu
14. බීජිං වල IKEA හි සාමාන්‍ය දිනයක්
© bernyeatstheworld.com
15. හරි, ආරක්ෂාව පළමුවෙන්!
© U / Skifeur / Reddit
16. චීනයේ මාෆියා කණ්ඩායමක් අල්ලගන්න උදව් කරපු 3 දෙනෙකුට තෑගි
© alexmix / Pikabu
17. ආසියාවේ තවත් සාමාන්‍ය දසුනක්
18. සෑම උදෑසනකම ව්‍යායාම කිරීම ඔබව නිරෝගීව තබයි.
19. මේ මිනිසා අපි හැමෝම පොඩි කාලේ කරන්න ආස දේ කළා.
© U / Throwawaylordturd / Reddit

මෙය ක්‍රීඩා තරඟයක් වන අතර එහිදී කාමරයේ තිබෙන සමහර දේවල් ඇත්ත ඒවාද නැත්නම් චොකලට් වලින් හදපු ඒවාද කියලා හොයාගන්න ඕන. හැබැයි, දත් ටික ගැන නම් පරිස්සම් වෙන්න වෙයි.

20. ස්වභාවධර්මය ඕනෑම තැනක, අහසේ ගොඩනැගිලිවල පවා හොයාගන්න පුලුවන්.
© Prostoilogin / Pikabu
21. චීන පළාතක වැඩිපුර බියර් බොන අය සඳහා තිබුණු තරඟයක්
© Kassad797 / Pikabu
22. කොරියාවේ ලොකු බල්ලන් වැඩිය දකින්න ලැබෙන්නෙ නෑ. මම බාත්රූම් එකක් හොයන්න යන්න මගේ ගෝල්ඩන් බලු පැටියව ගැටගැහුවම එයාට කට්ටියගෙන් ලොකු අවධානයක් ලැබුණා.
© whasian / Imgur
23. තායි වීදි ආපනශාලා වල ප්ලාස්ටික් බෑග්වල දැමූ සුප් ගොඩක් ප්‍රසිද්ධයි.
© plasibo / Pikabu
24. මෙයාලා හරිම විනෝදජනකයි
© unknown author / Imgur

Leave a Reply

Your email address will not be published.