අහුවෙන විදිහට රගපාන අයුරු ඇති පින්තූර 21 ක්

යාලුකම විතරක් හිතේ තියන් ඉන්න අයට සමහර වෙලාවට දුක හිතෙන අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඔයා ගැන උනන්දුවක් දක්වන්නෙ නැති කෙනෙක් ගැන ඔයා උනන්දුවක් දක්වනකොට ඒකෙන් වෙන්නෙ ඔයාගෙ හිත රිදෙන එක විතරයි. ඉතින් තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න එක දිහා බලාගෙන දුක්වෙන්නත් සමහරුන්ට සිදුවෙනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ යාලුකමෙන් එහාට යන්න බැරුව දුක් විඳින අයගෙ පින්තූර එකතුවක්.

01. හදවත බිඳෙන බව පෙන්නුම් කරන ඇස්
© internetgod / imgur
02. ඔයා නම් හරිම දරුණුයි කෙල්ලේ
© kartoqraf / reddit
03. ඇයි ඔයත් උත්සාහ කරන්නේ නැත්තෙ?
© unknown / imgur
04. ඇවිදගෙන ගිහින් ගහක හැප්පෙනවා වගේ…
© TheHolyLordOfBacon / imgur
05. එයා නම් නියම යක්ෂණියක්
© Thescreamingstableboy / imgur
06. යාලුවො ඉන්න ඕන මේකට තමයි.
© Thescreamingstableboy / imgur
07. මැසේජ් එක ලැබිලා නෑ
© TheHolyLordOfBacon / imgur
08. ඉතින් තනියම ෆොටෝ ගන්නකො. මේ අහිංසක කොල්ලට වද දෙන්නෙ ඇයි?
© acidcow
09. ඔව්, ඔහු ඔයාට වෛර කරන්නේ නෑ. ඒ ඔහු සතුටින් සිටින විට තියන මුහුණයි.
© acidcow
10. ගෙනියන්න නම් එපා මචෝ.
© pepaa / imgur
11. තනිකඩ වීමේ දුක
© Thescreamingstableboy / imgur
12. පව් අහිංසකයා. මේ කෙල්ල කවදාවත් ඒක අගය කරන්නෙ නෑ.
© acidcow
13. ඔව්, ඔහු ඒ සියල්ල කළේ ඔහුට ඔයාගෙ හොඳම මිතුරා වෙන්න ඕන නිසයි.
© acidcow
14. මේක බලන් ඉන්න එකත් හරිම වේදනාකාරීයි.
© Thescreamingstableboy / imgur
15. එහෙම්ම වෙන්න දෙන්න. ඇයව තේරුම් ගන්න ඕන නෑ.
© iampoop / reddit
16. වඩාත් ශාරීරිකව වේදනාකාරී මිතුරුකම්:
© SvenPek / imgur
17. කෙල්ලේ ඔයාගේ අන්ධ ඇස් අරින්න.
© SvenPek / imgur
18. ඔයාගෙ යාලුවෙක් ඔයාට මේ වගේ තෑග්ගක් අන්තිමටම දුන්නෙ කවද්ද?
© SvenPek / imgur
19. ඔහු සිහින මැව්වේ එයයි
© unknown / imgur
20. ඇය සින්ඩරෙල්ලා නෙවෙයි. එයාට තනියම සපත්තු දාගන්න පුලුවන්
© 56kmodemsound / imgur
21. ඇයට ඕන ඔයාට බීම අරන් දෙන්න විතරයි.
© 56kmodemsound / imgur
© 56kmodemsound / imgur

Leave a Reply

Your email address will not be published.