අවස්තාවට අනුව ගැටළු විසදපු සම්මාන දෙන්න වටින 16 දෙනෙක්

අපිට විසඳන්න බැරි ගැටළුවක් නෑ. සමහර විට, මිනිසුන් කෙතරම් නව නිපැයුම් කරනවද කිව්වොත්, අපට ඒවා දැක්කම අදහගන්නත් බැරි වෙනවා. පුදුමාකාර නිර්මාණශීලී හැකියාවක් තියන මිනිසුන් අපි අතර ජීවත් වෙනවා.

ඉතින්, අපේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන් එයාලට එදිනෙදා මුහුණ දෙන්න සිදුවුණු දුෂ්කර අවස්ථාවන් පවා තමන්ගෙ වාසියට යොදාගත් අවස්ථාවල ඡායාරූප එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

01. එක සපත්තුවක් කැඩුණට ඔෆිස් එකේ තව අමතර සපත්තු කුට්ටමක් තිබ්බම
© DarthMech / reddit
02. විභාගය සඳහා අත් අකුරින් ලියූ 3×5 සටහන් පතක් අරගෙන එන්න අවසර තියන බව ගුරුවරයා පැවසුවාම
© rocotaco42 / reddit
03. ඇත්ත නත්තල් ගහක් නැති වුණත් ඇත්තටම නත්තල් ගහක් ඕන වුණාම
© noslowsongs / reddit
04. මගේ දත් දොස්තර මට කීවේ හැලොවීන් එකට මගේ දත්වලට දාන කම්බි පැළඳ සිටින බවයි. මම හිතුවා මටත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා.
© desternee / imgur
05. වැස්සෙනුත් වාසියක් ගන්න.
© iBleeedorange / reddit
06. මගේ සහෝදරිය මගේ බල්ලාගේ තත්වයෙන් ප්‍රයෝජන ගත්තා.
© Unknown / imgur
07. කැනඩාවේ, රෝද සහිත ළදරු වෝකර්ස් නීති විරෝධී දෙයක්. ඒ නිසා මිනිස්සු ඒකට විවිධ විකල්ප හොයාගන්නවා.
© OctopussSevenTwo / imgur
08. මාව මේ ලෝකයට ගැලපෙන්නෙ නෑ.
© Mrdazjames / reddit
09. හොඳයි, අඩුම තරමින් මට හිරු බැස යන මොහොත රසවිඳින්න පුළුවන්.
© Brainstein / pikabu
10. මගේ බල්ලා ෆිල්බිට සෑම දිනකම ආසාත්මිකතා ඖෂධ ගැනීමට සිදුවෙලා තියනවා. ඒත් එයා ඒක දැනගන්න ඕන නෑ.
© nanglish / twitter
11. අඩුම තරමේ ක්‍රීඩකයින් 4ක් වත් ඉන්න ඕන ගේම් එකක, ඔයාට ඉන්නෙ ක්‍රීඩකයින් 3 යි නම්, මෙන්න ඒකට විසඳුමක්
© fenix547 / reddit
12. මගේ යාලුවට ඉහළ වහලයට ළඟා වෙන්න බැරි නිසා, ග්‍රින්ච් ලයිට් හොරකම් කරනවා වගේ පේන විදිහට හැදුවා.
© genskeeper / reddit
13. ගහේ දෙවනි කොටස වෙනස් විදිහකට හදන්න තරම් අපි නිර්මාණශීලී වුණා.
© Miner8012 / reddit
14. මෝටෝ කඳවුරු බැඳීමට ගියාට කූඩාරම් ඇණ සහ පොලු අමතක වුණු නිසා අපි හොයාගත්ත විසඳුම.
© Cronin13 / reddit
15. රස්නෙ වැඩි වුණත් පීනන්න පූල් එකක්වත් නැති වුණාම
© soupbubble / reddit
16. ලස්සන ගමන
© Cardo / pikabu
බෝනස්: ඇත්තම යාලුවො අපිට හැමදාම උදව් කරනවා.
© FoxVsDragon / imgur

Leave a Reply

Your email address will not be published.