අයිස් කියන්න දකින තරම් ලස්සන දෙයක් නොවන බව පින්තූර 20 කින්

සමහර සීත රටවල ඉන්න අය සීත කාලෙට හිසකෙස්, ඇහිබැමි සහ රැවුල අයිස් නිසා ගල් වෙනවා වගේ විවිධ අමතක නොවෙන අත්දැකීම්වලට මුහුණ දෙනවා. සමහර වෙලාවට අයිස් සහ හිම කරදරයක් වෙන තරමටම ලොකු හිම කුණාටුත් සීත කාලෙට දකින්න ලැබෙනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අන්න ඒ වගේ කුරිරු සීත සෘතුවකට මුහුණදුන් පුද්ගලයන්ගේ අත්දැකීම්වල ඡායාරූප එකතුවක්.

01. ඇලස්කාවේ මගේ නිවසේ ඉදිරිපස දොර. දැන් පැය 24ක් තිස්සේ පවතින හිම කුණාටුවක් නිසා…
© 10235171411 / reddit
02. ඊයේ රෑ අපේ ඔෆිස් එකේ දොරවල් මිදුණු හැටි
© MrMakesmyownsandwiches / imgur
03. හොඳ වෙලාවට කාර් එක උඩට හිම වැටිලා නෑ
© Samvan1109 / reddit
04. -57ºC (-70ºF) උෂ්ණත්වය තියන දවසක ඇවිදින්න ගියපු මගේ සැමියා
© SharonTat*** / reddit
05. නටන උණු වතුර −35ºC (-31ºF) හි දී හිම බවට හැරෙනවා.
© Aargau / reddit
06. මේ ශීත ඍතුවේ මගේ ගෙදර හැදුණු ලස්සන සහ අමුතුම බියකරු හිම කැට
© Icthus888 / reddit
07. මගේ ග්ලවුස් අත්වැටටම ගල් වෙලා
© xpingu69 / reddit
08. සීතල මගින් නිර්මාණය කරන කලාව
© einschtein / imgur
09. ඒක නියමයි
© BiggerBrained / imgur
10. මිනියාපොලිස් හි සීතලේ තරම
© sergiosamgenio / reddit
11. කොළයක් මතට වැටුණු අයිස් තට්ටුවක්
© SearonTrejorek / reddit
12. තාමත් ඇලස්කාව හොදටම සීතලයි
© BrooklynnFairchild / imgur
13. සීතල නිසා විනාඩියක් යන්නත් කලින් ගල්වුණු මගේ හිසකෙස්
© kristinafina / imgur
14. මගේ පැති කණ්ණාඩිය මත අයිස් මිදුණු හැටි
© BlondeRed / reddit
15. අයිස් මල්
© Bobertica1 / reddit
16. එළිය කොයිතරම් සීතලද කියලා දොරේ ලොක් එක දැක්කම හිතාගන්න පුලුවන්
© TheBaronVonTito52 / reddit
17. නැවතීමේ සලකුණකින් දියවෙමින් පවතින අයිස්
© plane228 / reddit
18. මගේ කාර් එකේ ජනේලය පහත් කරලා ඒක පිරිසිදු කරන්න හැදුවට, අයිස් ඉවත් වුණේ නෑ
© MermaidCalories / reddit
19. වැවේ ඔරු පදින එක විනෝදජනකයි කියලයි කට්ටිය කිව්වෙ
© YonomellamoJavier / reddit
20. අද උදේ ගෙදරින් එළිය ටිකක් සීතලයි වගේ
© PM_me_N***_Titt*** / reddit

Leave a Reply

Your email address will not be published.