අපේ ඔලුව එක්ක සෙල්ලම් කරන ඔබ බැලිය යුතුම පින්තූර 15 ක්

අපිට කොච්චර හොඳට ඇස් පෙනුණත්, සමහර ඡායාරූප දැක්කම එක පාරින්ම එතන වෙන්නෙ මොකක්ද කියලා අඳුරගන්න බැරිවෙනවා නේද? ඒ වගේ විනෝදජනක අවස්ථාවල වගේම සොබාදහමෙන් කරන පුදුමකිරීම්වල ෆොටෝ අරන් අන්තර්ජාලයේ පළ කරන අය නිසා අපිටත් ඒවා රසවිඳින්න අවස්ථාව ලැබිලා තියනවා.

අපේ මොළය විකාර කරන ඇස් දෙක රවට්ටන අන්තර්ජාලයේ පළවුණු පුදුමාකාර ඡායාරූප එකතුවක් තමයි මේ.

01. පූසත් එක්ක සෙල්ලම් කරන ෆොටෝ එකක් ගන්න කිව්වම.
© D*ilsKlaw / Reddit
02. මගේ බිරිඳ බල්ලගෙ කොටසක් වෙලා
© mepfeiff / Reddit
03. බෝලය මුහුණටම යවන්න!
© honeybadgershatebees / Reddit
04. මෙම ලෝහ නළය මෙතන තිබ්බෙ කවුද?
© spry_dye / Reddit
05. ඔළු දෙකේ බල්ලා
© Czarcasm91 / Reddit
06. මගේ නම්‍යශීලී පෙම්වතා
© MrsTaco18 / Reddit
07. ජේබර්ඩ් එයාගෙ යාලුවත් එක්ක සෙල්ලම් කරන ගමන්
© Dresnandez / Reddit
08. ඉන්න, අපි කොහෙද මේ යන්නේ?
© longsanks / Reddit
09. ෆෑන් එකේ ඉතුරු තටුව කෝ?
© IsraelZulu / Reddit
10. ඩොබර්මන්ලා කියන්නෙ ඩොබර්මන්ලටමයි.
© Lordflump / Reddit
11. වසන්ත කාලෙට බයයි
© Diagonalizer / Reddit
12. මගේ දුව තක්කාලි පෙට්ටියක තිබුණු ඇලෙන සුළු කොටසේ දකින්න ලැබුණු මුහුණ
© DrSanwich / Reddit
13. ආදරවන්තයින් දෙන්නෙක් හාදුවක් දෙන ගමන්
© s*pidtrashcan / Reddit
14. විවේක ගන්න, සැහැල්ලුවෙන් ඉන්න.
© toobrokeforsushi / Reddit
15. වලාකුළුවලින් හැදුණු ගිනිකුරුල්ලෙක්
© chop__steaks / Reddit

Leave a Reply

Your email address will not be published.