අපේ ඇස්වලට අමුතු තෘප්තියක් ගෙන දෙන පින්තූර 27 ක්

හැම විටම අපිට දකින්න ලැබෙන දේවල්වලින් සතුට හොයාගන්න එක, අපට හිතකර ජීවිතයක් ගත කරන්න උදව්වක් වෙනවා. දවස ගානෙ දකින්න ලැබෙන පොඩි පොඩි දේවල්වලින් පවා සතුටු වෙන්න ක්‍රම හොයන එක නම් නියම වැඩක්.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙත් දැක්කම සතුටක් ඇතිවෙන ආකාරයේ හිත නිවන පින්තූර එකතුවක්. බලන්නකො ඔයා අවට තියන දේවලුත් මේ වගේ පිළිවෙලට තියනවා දැක්කම ඔයාට මොකද හිතෙන්නෙ කියලා.

01. මේ පිඟාන කැඩිලා තියන හැටි
© jamesiesgirl / Reddit
02. UV ආලෝකය යටතේ යුරේනියම් වීදුරු පෙනෙන ආකාරය
© SCPendolino / Reddit
03. ලෙලි ඉවත් කල පැඟිරි ගෙඩි
© Papyrophobia / Reddit
04. මගේ වත්තේ තියන තණකොළ වර්ගය හරියට මොළයේ මතුපිටක් වගේ පේන්නෙ.
© Grimesy2 / Reddit
05. මගේ 4 හැවිරිදි දරුවා බිත්තර ටික පිළිවෙලට හදපු හැටි
© levihulsdigity / Reddit
06. ග්‍රේට් කරන අතරතුර මම හදපු චීස් රටාව
© DonSmo / Reddit
07. ප්‍රෙෂර් වොෂර් එකේ වෙනස. කලින් අයිතිකරුවන් කවදාවත් එයාලගෙ ගෙවත්ත පිරිසිදු කරලා නෑ.
© RIPJ4WZ / Reddit
08. මේ මල් පිපෙන්නේ මගේ කැමිලියා පඳුරෙයි.
© ac0380 / Reddit
09. අන්තිම M&M පෙබල්ස් 6 තිබුණු හැටි
© benjiblack243 / Reddit
10. මේ ගස අකුණු සැර වැදීමෙන් කෙසෙල් ගෙඩියක් වගේ ගැලවිලා ගිහින්
© EyeHog / Reddit
11. මගේ පිරිසිදු කිරීමේ හැකියාව
© RemorsefulAr*nist / Reddit
12. සතියටම අවශ්‍ය දෛනික විටමින් සහ බෙහෙත් පිළිවෙලට තියාගෙන ඉන්න හැටි
© AgingCajun / Reddit
13. කේබල් ටික ඇදපු ලස්සන
© Derbel__McDillet / Reddit
14. ආචාර්ය සියුස් වගේ ගසක්
© MrSmeee99 / Reddit
15. ඇණයක් මගින් හිම ගලවන ආකාරය
© Johnsonj76 / Reddit
16. මගේ කෝප්ප දෙක අහම්බෙන් එකතු වෙලා දිගම දිග බල්ලෙක් හැදුවා.
© pants35 / Reddit
17. රාත්‍රී අහසේ සහ දම් පාට අහසේ පාට පෙටුනියා
© evv_evelyn / Reddit
© evv_evelyn / Reddit
18. අපේ ගෘහ භාණ්ඩ මත වතුර වැටිලා පබළු වගේ පෙනුණු ආකාරය
© The_Corn_Whisperer / Reddit
19. ගෙදර හදපු ඇල්ජීරියානු බක්ලාවා
© KE4NO / Reddit
20. මම මෙච්චර කාලෙකට හදපු කුඩාම කඩදාසි බෝට්ටු
© CheeseCakeIsaLie / Reddit
21. 1919 සිට අවුරුදු 103 කට පස්සෙ පිරිසිදු කරපු සාක්කු ඔරලෝසුවක්
© AreWGadmin / Reddit
22. මේ අලිගැටපේර ගෙඩියට නම් ලකුණු 11/10 ක් දෙන්න ඕන.
© 180secondideas / Reddit
© 180secondideas / Reddit
23. මගේ සහෝදරිය කුකී භාජනය පිරවූ හැටි
© Nice_Bake / Reddit
24. මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක සමමිතිකව පෙළගස්වා කාර්
© Cutty* / Reddit
25. මම කොමඩු ගබඩා කරන්නේ මෙහෙමයි
© SpencerLass / Reddit
26. මම අත්සන් කරන සමාගමක පින්තාරු කරන්නෙක්. පසුගිය වසර දෙක තුළ, මම මේ හැම වර්ණ සාම්පලයකින්ම පින්තාරු කලා.
© Zeffer77 / Reddit
27. මේ බාල්දි ගොඩගසා ඇති ආකාරය
© senorderp89 / Reddit

Leave a Reply

Your email address will not be published.