අත්පුඩියක් ගහල වර්නනා කරන්න වටින විසදුම් සොයාගත් පුද්ගලයින් 20 ක්

අපි කවදාවත් හිතන්නෙවත් නැති වෙලාවට අපිට විවිධ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා නේද? ඒ විදියට එදිනෙදා ජීවිතේදි අපිට මුහුණ දෙන්න වෙන සමහර ප්‍රශ්න වලට විසඳුම් අපිම හොයා ගන්නවා. ප්‍රයෝජනවත් දේවල් නොවුණත් තව කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න ඒවාට පුලුවන්.

ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නෙ මිනිස් ඇසට අහු වුණ ඒ වගේ හාස්‍යජනක විසඳුම් කීපයක් ගැනයි.

01. මේකත් නරකම නෑ
02. බ්‍රසීලයේ රස්නෙට කදිම විසඳුම
03. එයා කැමති නැත්නම් කනට වතුර යනවට මෙන්න ඒකට විසඳුම
04. දුවගෙ සතුටට ඉඩ දුන් තාත්තෙක්
05. බලු පැටියා වැටේ හිඩස් වලින් පනිනවට හොඳම විසඳුම
06. ඔයත් මේක කරල බලන්න
07. ලේසර් භාවිතයට වඩා හොඳ ක්‍රමයක්
08. රිමෝට් දෙක නැති වෙනවට මෙහෙම කරලා බලන්න.
09. මහන්න අදහසක්
10. සීතල බටර් ග්‍රේට් කරලා බලන්න.
11. ඉවතලන ප්ලාස්ටික් ෂොපින් බෑග් වලින් ප්‍රයෝජනවත් වැඩක් ගනිමු
12. ඉඩමට කපුටො එන එක වළක්වගන්න මැරුණු බොරු කපූටෙකුගේ සිරුරක් ගෙනත් තියන්න.
13. ඔයාගෙ පූසත් කුරුල්ලො අල්ලනවා නම් මේ කොලර් එක කදිම විසඳුමක් වේවි
14. බලු පැටියට සැප ඇඳක්
15.බූට් රත් කර ගන්න මේ විදියට පුලුවන්
16.පොඩි ඉඩක් තියන කුස්සියට කදිම අදහසක්
17.කොණ්ඩ කටුවකින් මෙච්චර දෙයක්
18.ස්ටිකරයේ තිබෙන පෞද්ගලික තොරතුරු මැකීමට ලයිටරයක් පාවිච්චි කරන්න.
19.ස්මූති හදන්න කෙසෙල් කල් තියා ගන්නෙ මෙහෙමයි
20.ටවල් එකක් විතරමයි ඕනෙ

Leave a Reply

Your email address will not be published.